Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

08th March 2022 20:40:52 Hours

65 පාබල සේනාංක බළප්‍රදේශයේ කොල්ලවිලයාන්කුලම් පාසල ශ්‍රමදානයක් මගින් පිරිසිදු කිරීම

65 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඒ සමරසිරි ආර්ඩබ්ල්ව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් මත 652 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ, 10 වන බළ ඇණිය ශ්‍රිලංකා පාබල හමුදාවේ භඨ පිරිස්හී ශ්‍රම දායකත්වයෙන් 2022.03.05වන දින කොල්ලවිලායන්කුලම් පාසල් භූමිය සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී