Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

08th February 2022 19:31:30 Hours

65 පාබල සේනාංක බලප්‍රදේශයේ ප්‍රජා ව්‍යාපෘති සිදු කිරිම.

65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ සමරසිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම යටතේ 652 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව් ඒ යු එස් වනසේකර ආර්ඩබ්ලිව්පී යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්ෂණය යටතේ 10 වන බළඇණිය ශ්‍රීලංකා පාබල හමුදාවේ භඨ පිරිස් විසින් පලිනගර් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය ශ්‍රමදානයක් මගින් 2022.02.05 වන දින පිරිසිදු කරන ලදි