Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd April 2024 09:18:39 Hours

64 පාබල සේනාංක භඨපිරිස් පොහොය දිනයේදී ශ්‍රි සුගත විහාර භූමිය පිරිසිදු කිරිම

64 පාබල සේනාංකාධිපතිගේ මගපෙන්වීම මත 642 බළසේනාධිපතිගේ අධික්ෂණයෙන් හා 5(සෙව්) ශ්‍රිලංසීරෙ ඒකක අණදෙන නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් 2024.03.24 වන දිනට යෙදී තිබු මැදින් පුර පසලොස්වක පොහොය දිනය නිමිතිකොටගෙන මාන්කුලම් ශ්‍රි සුගත විහාර භූමිය පිරිසිදු කිරිමේ වැඩසටහනක් 0900 පැයේ සිට 1000 පැය දක්වා සිදු කරන ලදි. ඒ සඳහා 5(සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකයේ 01x15 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගිවන ලදි.