Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

05th October 2025 10:57:20 Hours

593 පාබල බලසේනාවේ බලසේනාධිපති රාජකාරි අරඹයි

593 පාබල බලසේනාවේ 19 වන බලසේනාධිපති ලෙස කර්නල් එච්එස්කේ ජයසිංහ ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2025 ඔක්තෝබර් මස 02 වන දින එම බලසේනා මුලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.