24th October 2024 16:14:38 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිආර්එන් හෙට්ටිආරචිචි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යේෂ්ඨ නිළධාරිගේ මග පෙන්විම මත 591 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්ජේ උබේසේකර ආර්එස්පී පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිළධාරිගේ අධික්ෂණය යටතේ 2024 ඔක්තෝම්බර් මස 07 දින මුලතිව් වෙරළ තිරිය පිරිසිදු කිරිමේ වැඩසටහනක් පවත්වන ලදී.
ඒ සඳහා 12 ශ්‍රිලපාහ ඒකකය නියෝජනය කරමින් 02 x 20 ද, 10 ශ්‍රිලංසිරෙ ඒකකය නියෝජනය කරමින් 01 x 20 හා 591 පාබසේමු නියෝජනය කරමින් 05 x 10 ක භඨ පිරිස් ප්‍රමාණයක් සිය දායකත්වය ලබාදුන් අතර මුලතිව් වෙරළ තිරයෙහි මිටර් 1500 ක භුමිප්රමාණයක් පිරිසිදු කරන ලදි.