Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

17th February 2024 23:54:44 Hours

59 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ 593 පාසේමූ සංචාරය

68 පාබල සේනාංකයේ යුද්ධ හමුදා යථායෙග්‍ය ප්‍රමාණකරනය යටතේ විසුරුවා හැරීමෙන් පසු 2024.02.08 වන දින 59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පිඑම් විජේසූරිය ආර්ඩබ්ලිව් ආර්එස්පි ඒන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 593පාබල සේනාංක මුලස්ථානයේහී සංචාරය සිදුකල අතර ඉන් අනතුරුව 593 පාබල බළසේනා බළප්‍රදේශය පිළිබදව 593සේනාංකාධිපති බ්‍රිගේඩියර් එච්විඒ සෝමවීර ආර්ඩබිලිව්පි ආර්එස්පි යුඑස්පි සහ 593 පාබසේමු යටතේ පාලනය වන ඒකකයන්හි අණදෙන නිලධාරි වරුන් විසින් හැදින්විමක් සිදුකරන ලද අතර ඉන් අණතුරුව බලසේනාව යටතේ ඇති 6 වන ගැමුණු හේවා බල ඇණිය, 3 වන විජයභාහු පාබල රෙජිමේන්තුව, 6 වන ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බලමුΩව, 9 වන ශ්‍රීලජකා ජාතික ආරක්ෂක බලමුΩව යන ඒකකයන් හි සංචාරය කරන ලදි.