Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

01st August 2022 08:23:33 Hours

563 පාබල බළසේනා මුලස්ථානය වෙත නව විදුලි ජනක යන්ත්‍රාගාරයක්

563 පාබල බළසේනා මුලස්ථානයට ඉතා අත්‍යාවශ්‍යව පැවති විදුලි ජනක යන්ත්‍රාගාරය බළසේනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව සහ එතුමන්ගේ මගපෙන්විම යටතේ බළසේනා මුලස්ථාන භඨපිරිස්වල ශ්‍රමදායකත්වයෙන් යුතුව නවතමයෙන් ඉදිකර 2022.07.28 දින 563 බළසේනාවේ බළසේනාධිපති කර්නල් ඒජිඑස්එම් පෙරේරා ආර්ඩබිලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් විවෘත කරන ලදි.