28th August 2022 07:19:06 Hours
	
                    562 පාබල බළසේනාවේ බළසේනාධිපති වශයෙන් රාජකාරි භාරගැනිම
                                                         
      වවිනියාව, කනගරායන්කුලමි ප්රෙදේශයේ ස්ථාපිත 561 වන පාබල බලසේනා මුලස්ථානයේ 08 වන බළසේනාධිපති වශයෙන් කර්නල් ඡයවර්ධන ආර්එස්පි ජ්යෙයෂ්ඨ නිළධාරි 2022 අගෝස්තු මස 15 වන දින සිය නව දූරයේ රාඡකාරි ආරමිභ කරන ලදි.