Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

09th May 2022 07:45:39 Hours

562 පාබල බළසේනාවේ බළසේනාධිපති වශයෙන් රාජකාරි භාරගැනිම

මෙම පාබල බළසේනා මුළස්ථානයේ 02 වන බළසේනාධිපති වශයෙන් කර්නල් ජේ එම් ඒ ජයසේකර ආර්එස්පී යුඑස්පී (නි/62595) යන ජ්යේෂ්ඨ නිළධාරි 2022 මැයි මස 05 වන දින යෙදි තිබු සුභ මොහොතින් පිරිත් සඡ්ච්ගායනයන් මැද්දේ 15 වන සහ 17 වන ස්වේඡ්චා ශ්රිත ලංකා සිංහ රෙජිමේන්තුහි අණදෙන නිළධාරින් සහ බළසේනා මුළස්ථාන කාර්යය මණ්ඩලය ඉදිරිපිට තනතුරෙහි රාජකාරි භාරගන්නා ලදි.

බළසේනාධිපති වැඩ භාරගැනිමේ ආගමික වතාවත් සිදුකිරිම සදහා පුජ්යන මුව ඇටගම ආන්නද ස්වාමින් වහන්සේ සහභාගි වු අතර මෙම සැමරeම වර්ණවත් කිරිම සදහා පැලයක් රෝපණය කිරිම සමුහ ඡයාරeපයක් ලබා ගැනිම බළසේනාවේ සියලු නිලයින් ආමාන්ත්රෝණය කිරිම සහ සියලු නිළ තේ පැන් සංග්රිහයක් සංවිධානය කරන ලදි.

මෙම බළසේනාධිපති නවතමයෙන් වැඩ භාරගැනිමේ අවස්ථාව සදහා 15 වන සහ 17 වන ස්වේඡ්චා ශ්රින ලංකා සිංහ රෙජිමේන්තුහි අණදෙන නිළධාරින් පම්පෙමඩු පාබල බළඇණි පුහුණු පාසලේ ප්රනධාන උපදේශක සහ බළසේනාවේ සියලුම නිළධාරින් සහ සෙසු නිළයින් සහභාගි වන ලදි.