Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

10th April 2024 20:48:12 Hours

56 සේනාංකාධිපති විසින් නවතමයෙන් ඉදිකල නියෝජ්‍ය සේනාංකාධිපති නිල නිවස්නය විවෘත කරයි

56 සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්විම යටතේ 56 සේනාංකයේ සහ ආසේඉ(කොක්එලිය) භට කණ්ඩායම් විසින් නව නියෝජ්‍ය සේනාංකාධිපති තුමන්ගේ නිල නිවස්නය සාර්ථකව ගොඩනංවන ලදී.

56 සේනාංකාධිපති තුමන් විසින් නව නිල නිවස්නය විවෘත කිරිම 2024 අප්‍රේල් මස 08 වන දින සුභ නැකතින් සිදු කරන ලදී. නියෝජ්‍ය සේනාංකාධිපති, කර්නල් සම්බන්ධීකරණ (ස්වේ), ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින් සහ සෙසුනිලයන් මෙම අවස්ථාව සදහා සහභාගි විය.