18th September 2024 09:25:04 Hours
56 සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යේෂ්ඨ නිලධාරිගේ මග පෙන්විම යටතේ 56 සේනාංකයේ සහ ආසේඉ (කොක්එලිය) භට කණ්ඩායම් විසින් නව ජ්යෙථෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා වූ නව ගොඩනැගිල්ල බලලත් නිලධාරී සහ සැරයන් නිවස්නය තුල සාර්ථකව ගොඩනංවන ලදී.
56 සේනාංකාධිපති තුමන් විසින් නව ගොඩනැගිල්ල විවෘත කිරිම 2024 සැප්තැම්බර් මස 14 වන දින සුභ නැකතින් සිදු කරන ලදී. නියෝජ්යන සේනාංකාධිපති, කර්නල් සම්බන්ධීකරණ/ කර්නල් ප්‍ර ධාන මාණ්ඩලික නිලධාරී (වැඩ බලන), ජ්යෙරෂ්ඨ නිළධාරින්, නිළධාරින් සහ සෙසුනිලයන් මෙම අවස්ථාව සදහා සහභාගි විය.