Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th March 2024 17:41:48 Hours

56 පාබල සේනාංකය නන්දිමිත්රoගම ප්රiදේශයේ දෘෂ්යeබාධිත අයවලුන් සදහා අක්ෂි සායනයක් සංවිධානය කරයි

56 පාබල සේනාංක,11 වන ගැමුණු හේවා බලඇණිය විසින් නන්දිමිත්ර ගම ප්ර දේශයේ දෘෂ්යපබාධිත අයවලුන් සදහා සහයවීමේ අරමුණින් පාලිනගර්හිදි පවත්වන ලද අක්ෂි සායනයන්හි දිගුවක් ලෙස නන්දිමිත්රේගම ''බී'' කණ්ඩායම් කදවුරු භුමියේදී 2024 මාර්තු මස 23 වන දින පවත්වන ලදී.

මෙහිදී දෘෂ්යයබාධිත අයවලුන් 358 දෙනෙකු අක්ෂි සායනය සදහා සහභාගි වු අතර, ඇස් කන්නාඩි පිරිනැමීම ද සිදුවිය. දෘෂ්යකබාධිත අයවලුන් 65 දෙනෙකු ඇසේ සුද ඉවත් කිරිමේ ශල්යනකර්මය සදහා තවදුරටත් අක්ෂි විශේෂඥ වෛද්යධවරයෙකු වෙත යොමු කරන ලදි.

පුනරුත්ථාපනය සදහා සාහය දිමේ සහ නැවත පදිංචි කිරිමේ සංවිධානයෙන් ලේඛම්, ආචර්ය සර්වේෂ්වරන් මැතිතුමාගේ දායකත්වයෙන් සහ 56 පාබල සේනාංක සේනාංකාධිපති, මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්යෙ ෂ්ඨ නිළධාරිගේ මගපෙන්විම යටතේ මෙම වැඩසටහන පවත්වන ලදී.

56 පාබල සේනාංක සේනාංකාධිපති, මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි, කර්නල් සම්බන්ධීකරණ,අණදෙන නිළධාරි 11 ගැමුණු හේවා බලඇණිය, ජ්යේෂ්ඨ නිළධාරින්, නිළධාරින්, පුනරුත්ථාපනය සදහා සාහය දිමේ සහ නැවත පදිංචි කිරිමේ සංවිධානයේ අයවලුන් සහ එම ප්රයදේශයේ පදිංචිකරුවන් මේ සදහා සහභාගි විය.