Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

16th February 2024 21:39:35 Hours

56 පාබල සේනාංක නව සේනාංකාධිපති වැඩ භාර ගැනීම

56 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙෂ මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි ආගමික වතාවජන්හා යුද්ධ හමුදා සම්ප්‍රදායන් මද්‍යෙය් අභිනවයෙන් 2024 පෙබරවාරි මස 14 වන දින එම සේනාංක මූලස්තානයෙදී වැඩ භාර ගන්නා ලදි.

56 සේනාංක කාර්යයමණ්ඩලය විසින් කදවුරු මුරයකින් සහ සම්මාන මුරයකින් නව රාජකාරි ලිපිගෝණු අත්සන් තබමින් එම අවස්ථාව සංතේතවත් කරවන ලදී. යුද්ධ හමුදා සම්ප්‍රදානූකූලව භට පිරිස් අමතමින් එතුමන්ගේ දැක්ම තුලින් සේනාංකයේ ඉදිරි පැවැත්ම පිළිබද වැඩි දුරටත් අවධාරණය කරන ලදි.

නියෙජ්‍ය සේනාජකාධිපති බළසේනාධිපතිවරුන් කර්නල් ප්‍රමා කර්නල්පාලන/භකාස සේනාංක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒකක අණදෙන නිලධාරීන් ඇතුලු නිලයන් මෙම අවවස්ථාවට සහභාගී වෙන ලදි.