18th October 2024 13:50:35 Hours
56 වන පාබල සේනාංක භට පිරිස් විසින් නැවත පදිංචි කිරීම් සහ අලක පදනමේ සහයෝගයෙන් පන්රිකේතකුලම් හි සාමාන්යං ජනතාවට ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනක් පවත්වන ලදී. 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ගේ මඟපෙන්වීම යටතේ, මෙම වැඩසටහන පවත්වන ලද අතර, 563 වන බලසේනාවේ බලසේනාධිපති බ්රිනගේඩියර් වයිඑම්එස්සිබී ජයතිලක ආර්එස්පි යුඑස්පී ගේ මෙහෙයවීම මත 7 වන බලඇණිය ශ්රීi ලංකා සිංහ රෙජිමේන්තුවේ පූර්ණ සහයෝගයෙන් නැවත පදිංචි කිරීම් සහ පුනරුදයේ ලේකම් වෛද්යබ වේලායුදම් සර්වේස්වරන් ගේ නොමසුරු දායකත්වය ඇතිව, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ඕමන්ත ගොවිජන සේවා මධ්යෝස්ථානය අසල පොලිස් දෙපාර්තමේන්තුට අයත් ගොඩනැගිල්ල තුල ප්ර්දේශයේ තෝරාගත් දෘශ්යානබාධිත පුද්ගලයින් 131 දෙනෙකු හට 2024.10.16 වන දින ඇස් කණ්ණාඩි ප්ර්ධානය කරන ලදි.