16th October 2024 16:21:24 Hours
541 පාබල බළසේනාවේ නව බළසේනාධිපති වශයෙන් කර්නල් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2024 ඔක්තෝබර් 14 වන දින වැඩ භාරගන්නා ලදි.
වැඩභාරගන්නා ලද නව බළසේනාධිපතිව බළසේනාවේ බළසේනා මේජර් සහ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි විසින් පිළිගන්නා ලද අතර, සම්මාන මුරයක්ද පවත්වන ලදි. තවද, ආගමික වතාවල් වල නිරත වීමෙන් පසු තම ධූරයේ වැඩභාරගන්නා ලදි.