Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

21st October 2023 13:23:39 Hours

54 පාබල සේනාංකයේ නිලධාරි පුහුණු දිනය සදහා ‘‘Diners Club ''සැසියක් පැවැත්ව්ම.

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජීඩබ්ලිව්ඒ සෙනවිරත්න යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මග පෙන්වීම යටතේ 2023.10.17 වන දින සේනාංක‍යේ හා යටතේ ඇති සියලුම බලසේනා හා බලඇනි වලට අයත් නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම සදහා මන්නාරම් රදගුරු අති පූජ්‍ය ආචාරය එම්මානවෙල් ප්‍රනාන්දු තුමන් විසින් ‘යුධ හමුදාව වෙතින් සිවිල් ජනතාව අපේක්ෂාව කුමක්ද? මාතෘකාව යටතේ දේශනයක් පවත්වන ලදි.