Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

05th May 2023 07:13:41 Hours

54 පාබල සේනාංකයේ නවතමයෙන් ඉදිකරණ ලද කාර්යාල සංකීර්ණය විවෘත කිරිම

නවතමයෙන් ඉදිකරන ලද ස්වේච්ඡා සම්බන්ධීකරණ සහ සිවිල් සම්බන්ධීකරණ කාර්යාල සංකීර්ණය 2023 මැයි 01 දින 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ඩබ්එච්ආර්ආර්වීඑම්එන්ඩිකේබී නියංගොඩ ආර්ඩබ්පී ආර්එස්පී විඑස්වි යුඑස්පී එන්ඩියු පිඑස්සී ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලද අතර එහි පීත්ත පටිය කපා ගොඩනැගිල්ල විවෘත කිරිම ගොඩනැගිල්ල ඉදිකල වැඩකණ්ඩායමේ කනිෂ්ඨතම සෙබළාගේ සුරතින් සිදුකිරිම විශේෂ සිදුවීමක් වන ලදී.