19th January 2025 18:32:30 Hours
211 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටීඩීපී සිරිවර්ධන පීඑස්සීජ්යෙෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය යටතේ, හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලීම පරිදි, 5 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් හොරොව්පොතාන නගර ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවටපත් ජනතාව අතර බෙදා හැරීම සඳහා දිවා ආහාර පැකට් 300 ක් සකස් කරහොරොව්පොතානප්රාදේශීය ලේකම් කාර්යාලයවෙත භාරදෙන ලදී.මෙම ආහාර පැකට් සැකසීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් වියළි සලාක ලබා දෙන ලදී.