16th January 2025 15:45:01 Hours
541 පාබල බසේමු බළසේනාධිපති බ්‍රිගේඩියර් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ මගපෙන්විම යටතේ තෛපොංගල් දිනයේදි 5(ස්වේච්ජා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරින්, භඨපිරිස් සහ ප්‍රදේශ වාසින් සමග 2025 ජනවාරි මස 14 වන දින වෙල්ලාන්කුලම් පිල්ලයාර් කෝවිලේදී දේව දානයක් ලබාදීමේ වැඩසටහනක් සිදු කරන ලදි. තවද, යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර සුහදත්වය ඇති කිරිම සදහා මෙම වැඩ සටහන සිදු කරන ලදි.