Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

21st February 2025 16:17:38 Hours

5 (ස්වේ) යාපාරෙ ඒකක භඨ පිරිස් විසින් රජයේ දමිල මිශ්‍ර ප්‍රාථමික පාසල කල්ලියඩිහි පාසල් භූමිය පිරිසිදු කර වැට සකස් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.

541 පාබල බසේමු බලසේනාධිපති බ්‍රිගේඩියර් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්විම යටතේ කල්ලියඩි දමිල මිශ්‍ර ප්‍රාථමික පාසලේ පාසල් භූමිය පිරිසිදු කර පාසල් භූමිය වටා ඇති වැට සකස් කිරීමේ වැඩසටහනක් 2025.02.17 වන දින 5(ස්වේ) යාපාරෙ ඒකක අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයෙ රාජකාරි කරනු ලබන නිලධාරින්/සෙනින් විසින් සහ සිසුනිගේ සහභාගීත්වයෙන් වැඩසටහන පවත්වන ලදි.