20th January 2025 18:25:43 Hours
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හොරොව්පොතාන ඇල්ල මාර්ගය ජලයෙන් යටවී ඇත. 2025 ජනවාරි 20 වන දින 211 පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් ටීඩීපී සිරිවර්ධන පිඑස්සී ගේ මගපෙන්වීම යටතේ 5 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් යුනිබෆල් භාවිතා කරමින් ප්‍රවාහන පහසුකම් සිදු කරන ලදී.