Skip to main content
Header Sinhala
ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)
ඉතිහාසය
හිටපු ආඥාපතිවරුන්
මෙහෙයුම්
පුහුණුවීම්
සිවිල් කටයුතු
සුභසාධනය
ලෙෂර් පහසුකම්
විශේෂ ව්‍යාපෘතීන්
සංවිධානය
සංවිධානය
භකාස අණසක (වන්නි)
සේනාංක
21 සේනාංකය
54 සේනාංකය
56 සේනාංකය
59 සේනාංකය
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
18th August 2024 14:57:14 Hours
4 වන ජාතික ආරක්ෂක බලමුලුවේ සෙබලුන්ගේ ශ්‍රම දායකත්වයෙන් නිවසක් නොමැති පවුලක් වෙත නව නිවසක් ඉදිකර ප්‍රධානය කරයි
ශ්‍රී ලංකායුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව පෙරිමියන්කුලම කොලොන්ගස්වැව ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද නිවසක් ප්රථිලාභින් වෙත 2024 අගෝස්තු මස 16 දින පවරා දෙන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂතක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේපීසී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු සහභාගී විය. මේ උත්සවය සදහා 21 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් එම් එස් සී කේ වනසිංහ ආර්එස්පී යුඑස්පී සහ 212 පාබල බළසේනාධිපති බ්‍ර්ගේඩියර් ආර් එම් සි රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි සහභාගි වන ලදි. තවද විශේෂ ආරාධිත අමුත්තියක් වශයෙන් ඉන්දිරා නිල්මිණි සුගතපාල මහත්මිය සහභාගි වන ලදි. මෙම නිවස ඉදිකිරීම සඳහා වෛද්‍ය ශානිකා විජය ගුණසේකර මහත්මිය සහ එතුමියගේ දියනිය වෛද්යි දිල්හාර පෙරේරා අනුග්‍රහයක දායකත්වය ලබාදෙන ලද අතර 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ හා 9 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත ඉදිකිරිමි කටයුතු සිදුකරන ලදි.