Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

22nd February 2024 15:06:57 Hours

213 පාබල බළසේනාව සිය 27 වන සංවත්සරය සමරයි

213 පාබල බළසේනාවේ 27 වන සංවත්සරය බළසේනාධිපති කර්නල් එච් ඒ ඒ එන්සි ප්‍රභාත් ආර්එස්පි යුඑස්පි ජ්‍යෂ්ඨ නිලධාරිගේ මුලිකත්වයෙන් 2024 පෙබරවාරි 24 මස 18 වන දින ගජසිජහපුර බළසේනා මූලස්ථාන පරිශ්‍රය තුල උත්සවාකාරයෙන් පවත්වන ලදි.

මෙහිදි බළසේනාධිපතිතුමන් හට සම්මාන මුරයක් ලබාදීම බළසේනාධිපතිතුමන් විසින් පැලයක් රෝපනය කිරීම සියලු නිලයින් ඇමතිම සිදුකරන ලද අතර අවසානයේ සියලු නිලයන් උදෙසා සංගීත ප්‍රසංගයක් පවත්වන ලදී මෙහිදී සංවත්සර දිනයට සමගාමිව පවත්වන ලද ක්‍රිකට් තරගාවලියේ ජයක්ග්‍රහකයන්හට කුසලාන හා ත්‍යාග බෙදාදීම බළසේනාධිපතිතුමන් විසින් සිදුකරන ලදී.