Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

12th December 2023 13:34:35 Hours

12 (සෙවි) විජයභාහු පාබල රෙජිමේන්තුවේ 10 වන අණදෙන නිළධාරී වැඩ භාර ගනී

12 (සෙවි) විජයභාහු පාබල රෙජිමේන්තුවේ 10 වන අණදෙන නිළධාරී, ලෙස මේජර් බී ජී ආර් ගම්ලත්ගේ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් 2023 නොවැමිබර් මස 03 වන දින තම ධූරයෙ වැඩ භාර ගන්නා ලදී.