16th January 2025 20:15:27 Hours
541 පාබල බසේමු බළසේනාධිපති බ්‍රිගේඩියර් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්විම යටතේ තෛපොංගල් දිනයේදි 10 (ස්වේච්ජා) ගැමුණු හේවා බලඇණියේ නිලධාරින්, භඨපිරිස් සහ ප්‍රදේශවාසින් සමග 2025 ජනවාරි මස 14 වන දින නාගතාලු මුරුගන් කෝවිලේදීදේව දානයක් ලබාදීමේ වැඩසටහනක් සිදු කරන ලදි. තවද, යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර සුහදත්වය ඇති කිරිම සදහා මෙම වැඩ සටහන සිදු කරන ලදි.