23rd March 2024 18:08:38 Hours
64 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්එස් දේවප්‍රිය යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.03.19 දින සේනාංකය යටතේ ස්ථානගත 5 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකයේ සංචාරය කරන ලද අතර, එහිදි සිදු කරන ලද භඨපිරිස් ඇමතීමේදි දැනට රටේ ඇති වන අපරාධ වලට සෙබළුන් වැඩි වශයෙන් ලක්වීම, ඉන් ඇති වන විපාක සහ ඉන් මිදෙන්නේ කෙසේද යන කරුණු ඇතුලත් දේශනයක් සිදු කරන ලදී.