11th April 2025 16:19:03 Hours
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ඩබ්ලිව්එමිපි ඩබ්ලිව්ඩබ්ලිව්බිආර් පාලමකුඹුර අර්ඩබිලිවිපි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ බදාදා පුහුණුවිම් දිනයට සමගාමීව භයානක මත්ද්‍රව්‍ය භාවිතය හා ඉන් ඇතිවන ආර්ථික හා සමාජිය බලපැමි සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශණයක් 2025 අප්‍රේල් මස 09 වන දින 21 පාබල සේනාංක මුලස්ථාන ශ්‍රවනාගාරයේදි පවත්වන ලදී.මෙම දේශණය අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයෙහි උතුරු මැද පළාත් සමිබන්ධිකරණ නිලධාරි වන එචි එමි චාන්දනි තමාරා සෙනෙවිරත්න මහත්මිය විසින් මෙහෙය වු අතර ඒ සදහා 21 වන පාබල සේනාංකයේ සහ 212 පාබල බළසේනා මුලස්ථානයේ නිලධාරින් හා සෙසු නිලයින් (20 x 70) පිරිසක් සහභාගි වන ලදි.