19th October 2024 08:36:36 Hours
ශ්රි ලංකා යුධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමිව, 2024 ඔක්තෝම්බර් 15 වන දින මාන්කඩවල ප්රදේශයේ , සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් පවුලක් වෙත ප්රතිසංස්කරණය කරන ලද නිවස භාර දෙන ලදී.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ පී සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත හා ආඥාපති භකාසඅණසක (වන්නි) මේජර් ජෙනරාල් ටිඒ පිරිස් ගේ මගපෙන්වීම යටතේ 5 වන ශ්රි ලංකා විදුලි හා යාන්ත්රික ඉංජිනෙරු බළඇණියේ අණදෙන නිලධාරි මේජර් එම්ජිඩීසී සිකුරාජපති යුඒස්පි පිඑස්සි එල්එස්සි ගේ නායකත්වයෙන් එම බල ඇණියේ භටපිරිස් වෙතින් මෙම නිවස ප්රතිසංස්කරනය කර නිවසියන් වෙත භාරදීම සිදුකරන ලදි.