Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

15th June 2022 17:41:41 Hours

ශ්‍රමදානමය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම

563 බසේමු බළසේනාධිපති කර්නල් ඒජිඑස්එම් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 7 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එම්ඒජේඑම් පෙරේරා ආර්ඩබ්ලිපි ආර්එස්පි පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්‍ෂණය යටතේ 7 වන බලඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබලුන් 10 දෙනෙකුගේ ශ්‍රම දායකත්වයෙන් ඇටඹගස්කඩ ශ්‍රි සුධර්මාරාම විහාරස්ථානයේ ශ්‍රමදානමය වැඩසටහනක් 2022. 06. 12 වන දින 0800 පැයේ සිට 1600 පැය දක්වා සිදු කරන ලදි