Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

06th May 2022 16:22:34 Hours

විශේෂ අවධානය යොමුවියයුතු පුද්ගලයින් සවිබල ගන්වන සංවිධානය (VOROD) පිහිටි ස්ථානයේ ඩෙංගු මදුරු උවදුර මර්ධනය කිරිම සදහා වැඩසටහනක් පැවැත්විම

562 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒ එමි එස් ප්‍රේමවංශ ආර්ඩබිලිවිපී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ සමිබන්ධිකරණයෙන් හා අධීක්ෂණය යටතේ 17 (සෙවි) ශ්‍රිලංසිරෙ ඒකක භඨ පිරිස් ශ්‍රම දායකත්වයෙන් විශේෂ අවධානය යොමුවියයුතු පුද්ගලයින් සවිබල ගන්වන සංවිධානය (VOROD) පිහිටි ස්ථානය ඩෙංගු මදුරු උවදුරෙන් ආරක්ෂා කරලිම සදහා 2022 අප්‍රේල් මස 29 වන දින ඩෙංගු මදුරු මර්ධන වැඩසටහනක් සංවිධානය කරන ලදි