Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

10th July 2022 17:08:46 Hours

බළප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සදහා වියළි සලාක මලු බෙදා දිම

ස්ථානය - නෙදුන්කර්ණි

දිනය - 2022 ජුලි මස 02 දින

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්ඩිඑස්එස් ලියනගේ ආර්එස්පි යුඑස්පි පිඑස්සි එච්ඩිඑම්සි යන ජ්යෙනෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ 561 පාබල බසේමු බළසේනාධිපති බ්රිාගේඩියර් ජිපිපි කුලතිලක යන ජ්යෙලෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ 17(සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් මෙම ප්ර ජා සමාජ සත්කාරය සිදු කරන ලදි.

මෙහිදි බළප්රිදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 25 ක් සදහා වියළි සලාක මලු බෙදා දිමේ වැඩසටහනක් පැවැත්වු අතර, එම උත්සවය සදහා පූර්ණ අනුග්ර හය අණදෙන නිලධාරි ඇතුලු නිලධාරින් හා සෙසු නිළයින් විසින් සිදුකරන ලදි.