Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

15th June 2022 00:24:51 Hours

තීන්ත ආලේප කිරිමේ කටයුක්තක් සිදුකිරිම

563 බසේමු බළසේනාධිපති කර්නල් ඒජිඑස්එම් පෙරේරා ආර්ඩබ්ලිව්පි, ආර්එස්පී, යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 7 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එම්ඒජේඑම් පෙරේරා ආර්ඩබ්ලිපි ආර්එස්පි පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්‍ෂණය යටතේ 7 වන බලඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබලුන් 10 දෙනෙකුගේ ශ්‍රම දායකත්වයෙන් බළප්‍රදේශයට අයත් සැලලිහිණිගම ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී සුධර්මා මෙහෙණි ආරාමයේ තීන්ත ආලේප කිරිමේ වැඩසටහනක් 2022. 06. 11 වන දින 0800 පැයේ සිට 1500 පැය දක්වා සිදු කරන ලදි