Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

13th March 2025 20:14:04 Hours

ආරක්ෂtක සේනා ආඥාපති - වන්නි 21 පාබල සේනාංක මූලස්ථානයෙහි නිල සංචාරයක

ආරක්ෂ්ක සේනා ආඥාපති (වන්නි) මේජර් ජෙනරල්ජේපීසී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, 21 පාබල සේනාංක මූලස්ථානයෙහි 2025 මාර්තු මස 12දින නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්රූය වෙත සපැමිණි ආඥාපතිතුමන් ‍ වෙතභටපිරිස් විසින් හමුදා සම්ප්රයදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරයන්පුදකරන ලදී.

පසුව, එතුමන් භටපිරිස් ආමන්ත්රතණයකිරීමෙන් අනතුරුව, විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොත්හි සටහනක් ද තැබීය. මෙමසංචාරය සඳහා 211, 212 සහ 213 පාබල බසේමු බලසේනාධිපතිවරුන්, ජ්යෙකෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගීවූහ.