Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

26th March 2022 05:20:39 Hours

අලුත්වැඩියා කරන ලද කෝවිල සිවිල් ජනතාව සදහා විවෘත කිරීම

ආලම්කුලම්, වසන්තපුරම් ග්‍රාමයේ සිත්තිවිනයාගර් කෝවිල වසර 15 කට පසු ප්‍රතිසංස්කරණය කර 2022 මාර්තු මස 18 වන දින බැතිමතුන් සදහා විවෘත කරන ලදි. මේ සදහා 65 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඒ සමරසිරි ආර්ඩබ්ලිවි ආර්එස්පී යුඑස්පී පීඑස්සී ජේයෂ්ඨ නිළධාරීගේ උපදෙස් පරිදි ශ්‍රමදායකත්වය හා ද්‍රව්‍යම ආධාර ලබාදුන් අතර, මෙම අවස්ථාවට සේනාංකාධිපති සමග නිළධාරීන් 11 දෙනෙකු හා සෙසුනිළයින් 07 දෙනෙකු සහභාගී වන ලදී