Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

02nd March 2026 18:28:38 Hours

රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක සිය ධූරයේ වැඩ අරඹයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව නියෝජ්‍ය සේනාවිධායක වශයෙන් කර්නල් ඩබ්ලිව්ඩීඑස් මොරවැටියේගෙදර යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026 පෙබරවාරි මස 27 වන දින අභිනවයෙන් සිය ධූරයේ වැඩ අරඹන ලදී.