Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

12th September 2025 08:13:09 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සිය ධුරයේ වැඩ භාර ගනී.

ලුතිතන් කර්නල් එස්එම්එස් සූරියබණ්ඩාර පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2025 සැප්තැම්බර් 08 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 ලෙස සුභ මොහෝතින් වැඩ භාරගන්නා ලදී.