Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

15th August 2025 07:08:40 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව විධායක අධිකාරි සිය ධූරයේ වැඩ භාර ගනී.

මේජර් පීටිඑම් පෙරේරා යූඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2025 අගෝසතු 14 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව විධායක අධිකාරි ලෙස සුභ මොහෝතින් වැඩ භාරගන්නා ලදී.