Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

15th August 2025 07:06:43 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව මාණ්ඩලික නිළධාරි 1 (භකාස) සිය ධූරයේ වැඩ භාර ගනී.

ලුතිතන් කර්නල් එස්කේඑල්පි සිල්වා ආර්ඩබ්පි ආර්එස්පි යූඑස්පිජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2025 අගෝසතු 11 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව මාණ්ඩලික නිළධාරි 1 (භකාස) ලෙස සුභ මොහෝතින් වැඩ භාරගන්නා ලදී.