Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

07th August 2025 21:40:31 Hours

මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔට්ටු ඇල්ලීම මුදල් වංචා සහ සමාජ මාධ්‍ය මඟින් සිදුවන බලපෑම් පිළිබදව දේශණයක්

“මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔට්ටු ඇල්ලීම, මුදල් වංචා සිදුකිරීම් සහ සමාජ මාධ්‍ය මඟින් සිදුවන බලපෑම්” පිළිබදව දේශණයක් 2025 අගෝස්තු මස 07 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවිධානය කල අතර, මෙම කාලෝචිත හරවත් දේශණය රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දත්ත සැකසුම් නිලධාරි මේජර් ටිඑච්එල්ආර් හපුතන්ත්‍රි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන භඨපිරිස් සහභාගි කර දේශණය සිදුකරන ලදී.