Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

07th August 2025 15:35:12 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව දිවයින පුරා වෙරළ තීර පිරිසිදු කිරීමේ වැඩසටහනට එක්වෙයි

“ලස්සන වෙරළ තීරයක් - ආකර්ශනීය සංචාරක ගමනාන්තයක්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් සංවිධානය කරන “Clean Sri Lanka” වැඩසටහන යටතේ 2025 ජූලි 29 වන දින වෙරළබඩ සුන්දරත්වය වැඩි දියුණු කිරීම සහ සමුද්‍ර දූෂණය අවම කිරීම අරමුණු කරගනිමින් පුත්තලම සහ තලවිල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් සහභාගී විය.