09th April 2025 21:25:54 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ආදරණීය සුරතලෙකු වන 'කූගර්' සිය අට වන උපන්දිනය රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ඉකුත් 6 වනදා සමරන ලද අතර 58 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්පි යුඑස්පි, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්ඒඅයි පෙරේරා ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා රෙජිමේන්තු සුරතලුන්ගේ භාරකරුවන් ඇතුළු සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගි විය