Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

28th September 2021 12:05:42 Hours

4 වන ශ්‍රීලංසිරෙ නව අණදෙන නිලධාරී තුමාගේ වැඩ භාරගැනීම

යාපනය, නෙල්ලිඅඩි ප්රදේශයේ ස්ථාපිත 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරී වශයෙන් මේජර් ඩීඑම්ජීඑන්එම්එන් දවුලගල 2021 සැප්තැම්බර් මස 24 වන දින සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.