Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

27th August 2021 09:44:31 Hours

571 පාබල බලසේනාවේ 11 වන බලසේනාධිපති නව ධුරයේ රාජකාරි ආරම්භ කිරීම

කිලිනොච්චිය ප්‍රදේශයේ ස්ථාපිත 571 පාබල බලසේනාවේ 11 වන බලසේනාධිපති වශයෙන් කර්නල් කේජීසීඑම්එච් ගම්ලත් ආර්එස්පී යූඑස්පී ජ්යෙෂ්ඨ නිලධාරී 2021 අගෝස්තු 18 දින සිය නව ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී.