Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

20th April 2021 20:00:52 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂතුමන් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ 32 වන අධ්‍යක්ෂ වශයෙන් බ්‍රිගේඩියර් කණිෂ්ක හෙයියන්තුඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරී 2021 අප්‍රේල් මස 08 වන දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ දී සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.