Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

03rd February 2021 06:32:50 Hours

21 ශ්‍රීලංසිරෙ නව අණදෙන නිලධාරී තුමාගේ වැඩ භාරගැනීම

21 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ හත්වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් එම්පීඑස්කේ නිල්මල්ගොඩ ආර්ඩබ්ලිව්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වව්නියාව ඕමන්ත හි ස්ථානගත බළඇණි මූලස්ථානයේදී 2021 ජනවාරී මස 29 වන දින වැඩ භාරගන්නා ලදී.