Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

30th January 2021 07:41:54 Hours

23 ශ්‍රීලංසිරෙ නව අණදෙන නිලධාරී තුමාගේ වැඩ භාරගැනීම

23 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අට වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් එම් ඒ ඩබිලිව් මුණසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සෙංගමුව පොතුවිල් හි ස්ථානගත බළඇණි මූලස්ථානයේදී 2021 ජනවාරි මස 28 වන දින වැඩ භාරගන්නා ලදී.