Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

27th January 2021 07:11:36 Hours

16 ශ්‍රීලංසිරෙ නව අණදෙන නිලධාරී තුමාගේ වැඩ භාරගැනීම

16 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් එස්එම්එස් සූරියබණ්ඩාර පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වව්නියාව, කරප්පුකුට්ටි හි ස්ථානගත බළඇණි මූලස්ථානයේදී 2020 දෙසැම්බර් 14 වන දින වැඩ භාරගන්නා ලදී.