Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

17th April 2018 12:13:17 Hours

සිංහ රෙජිමේන්තු සුරතලා පළමු උපන්දිනය සමරයි

වර්තමාන රෙජිමේන්තු සුරතලා වන කූගර් (III) ගේ පළමු උපන්දිනය 2018 අප්‍රේල් මස 06 වන දිනට යෙදී තිබු අතර මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් , සියළුම නිළධාරීන් හා සෙසු නිලයන් ගේ සහභාගිත්වයෙන් 2018 අප්‍රේල් මස 10 වන දින ක‍ඳවුරු පරිශ්‍රය තුලදී එම අවස්ථාව උත්සවා කාරයෙන් සමරනු ලැබීය.