Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

ඉන් අනතුරුව 1998.02.19 වන දින මෙම බලඇණියේ අණදීම මේජර් එම මුදන්නායක ආර් එස් පි විසින් බාරගත් අතර මේ වන විට බලඇණි මුලස්තනයට කනගරායන්කුලම් ප්රිදේශයේ 533 බලසේනාමුලස්ථානය සමග ස්ථානගතව සිටින ලදී.මෙම කාලසීමාවේදී සීමිත ක්රියයාන්විත පෙළක් දියත් කරලද අතර එහිදී ,ප්රටධාන වශෙයෙන් සැපයුම් මාර්ගය වන මාන්කුලම් වවුනියා මාර්ගයට ත්රතස්තවාදීන් විසින් වරින් වර ක්ලේමෝ සහ ආර්පිජි ප්ර හාර දියත් කෙරුණු නිසා ඒඅම තත්වය මැඩ පැවැත්වීමට යාම සදහා කණ්ඩායම් දෙකක් ලුතිතන් අත්පත් කරගත් භමි ප්ර්ධේශයේ බලය තහවුරු කිරීමට යෙදවිය.

මෙම කල තුල ත්රමස්තවාදීන්ගේ ක්රිුයාකාරකම් බෙහෙවින් වර්දනය වීම හේතුවෙන් ත්රිිවිද හමුදා ඒකරාශීකර 1995.10.15 වන දින “රිව් රැස” ක්රිීයාන්විතයට සහබාගී වීම සදහා ඒකකය 52 නි සේනාකයටඅයත් 521 බලසේන මුලස්ථානය වෙත අනියුක්ත කරන ලදී.අනතුරුව 1995.10.19 දින “රිව්රැස” ක්රිනයාන්විතය ආරම්බ කල අතර ,එහිදී සිංහ පවුලේ ලාබාලම සමාජිකයා වූ 9 සිංහ රෙජිමේන්තුවේ තස්ත්වදින්ට කොටුවී සිටි අවස්ථාවේ ඔවුන් මුදාගැනීම සදහා සියලු දෙනාම එම කාර්ය සදහා නිර්බිතව ඉදිරිපත්වී සතුරාට නොබියව මුහුණදී ඔවුන් මුදවා ගැනීමට කටයුතු කල අවස්ථවේ සෙබළුන් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත් වූ අතර 26 දෙනෙකුට තුවාල සිදුවිය .

තවද ක්රිසයාන්විතය සාර්ථකව කරගෙන යමින් සිටි මොහොතකදී ඒකක අණදෙන නිලධාරිව සිටි ලුතිතන් කර්නල් එල් ඩබ් සි බී බී රාජගුරු ආර්එස්පී ත්රතස්තවාදී ප්රාහාරයකින් දරුණු ලෙස තුවාල ලැබීම හේතුවෙන් 1995.11.01 දින මේජර් එම්ඒඑම් ඩයස් ආර්ඩබ්පි ඒකකයේ අණදීම බාරගත්තේය.තවද ඒකකයේ දක්වූ දක්ෂතා හේතුකොටගෙන 53 වන සේනාංකය යටතේ 532 බලසේනාමුලස්ථානය වෙත ඇතුලත් කර “රිව් රැස 2 සහ 3” ක්ර්යන්විතය්න් සදහා සහබාගි කරවන ලදී.

බලඇණි පුහුණුවීම් සිදුකරමින් සිටියදී 1997.02.03 වන දින ඒකකය “එඩිබල”ක්රිදයාන්විතය සදහා මන්නාරම් ප්රසදේශයට රාජකාරීන් සදහා පිටත්ව යන ලදී.එහිදී “එඩිබල” ක්රිරයාන්විතයට සාර්ථකව මුහුණ දෙමින් එම ප්රශදේශය මුදා ගැනීමට මෙම ඒකකයද දායක විය.මේ අතර 53 වන සේනාංකයේ යටතේ ඇති 533 බලසේනමුලස්තානය වෙත ඇතුලත්ව මේම ඒකකය “ජයසිකුරු” ක්රිංයාන්විතයට සහබාගි වීම සදහා වැලිඔය පදවි පරාක්ර මපුර ප්ර දේශය කර 1997.05.01 දින පැමිණියේය.

යාපනය අර්ධද්වීපයේදී ත්රිහවිධ හමුදා එක්ව කල “රිව් රැස” මෙහෙයුමට සමන් දෑවැනත මෙහෙයුමක් වව්නිය දිස්ත්රිහක්කයේදී 1997.0513 වන දින “ජයසිකුරු” නමින් ආරම්බ කරන ලදී .මෙහෙයුමට මෙම ඒකකයේ නිලධරින් හා සෙසුනිලයන් සහබාගි වූ අතර ,එහි ප්රයධාන ඉලක්කයක් වුයේ ඒ - 9 නමැති යාපනය - නුවර ප්ර0ධාන මාර්ගය රජයේ හැමුදාවන්ගේ පාලනයට ලබාගැනීමත් , මෙහෙයුමෙන් ලබාගත් ජයග්රනහණයන් තවදුරටත් තහවුරු කර ගැනීමත් ය. එනම් යාපනය අර්ධද්වීපයේ ගොඩබිම් මාර්ගයක් ‌‍විවුර්ත කිරීම මෙහි ප්රාධාන අරමුණ විය.එහිදී 533 බලමුලස්ථානය යටතේ මෙම බලඇණිය “ජයසිකුරු”ක්රිරයාන්විතයට අවතීරණ වීමක් වශයෙන් ප්රුථමයෙන් තන්ඩ්කුලම් ප්රරදේශයේ බල පැතිරවීමේ අබිපප්රානයෙන් මන්නාරම් වව්නියා මාර්ගය රජයේ පාලන ප්ර‍දේශයට නතු කරග්නනිමේ ප්රේථම ක්රිඅයාන්විතයට සහබාගි වුනි.එහිදී ඒකකයේ අණදෙන නිලධාරි වශෙයෙන් ලුතුතන් කර්නල් එමඒඑම ඩයස් අර්ඩබ්පි ආර්එස්පි පිඑස්සි බලඇණිය මෙහෙයවන ලදී .මෙම කාලය අතරතුර ජයසිකුරු ක්රිියන්විත ප්රබධාන මෙහෙයුම යටතේ එහි අරමුණ සපල කරගැනීමට නයිනමඩු ,ඕලුමඩු ,කනගරායන්කුලම් යන ප්ර දේශයන් අත්පත් කරගැනීමට හැකිවිය.

ඉන් අනතුරුව 1998.02.19 වන දින මෙම බලඇණියේ අණදීම මේජර් එම මුදන්නායක ආර් එස් පි විසින් බාරගත් අතර මේ වන විට බලඇණි මුලස්තනයට කනගරායන්කුලම් ප්රිදේශයේ 533 බලසේනාමුලස්ථානය සමග ස්ථානගතව සිටින ලදී.මෙම කාලසීමාවේදී සීමිත ක්රිදයාන්විත පෙළක් දියත් කරලද අතර එහිදී ,ප්රටධාන වශෙයෙන් සැපයුම් මාර්ගය වන මාන්කුලම් වවුනියා මාර්ගයට ත්රතස්තවාදීන් විසින් වරින් වර ක්ලේමෝ සහ ආර්පිජි ප්ර හාර දියත් කෙරුණු නිසා එම තත්වය මැඩ පැවැත්වීමට යාම සදහා කණ්ඩායම් දෙකක් ලුතිතන් අත්පත් කරගත් භමි ප්ර්ධේශයේ බලය තහවුරු කිරීමට යෙදවිය.

2001.03.06 වැනි දින තනන්කිලප්පු ප්රඅදේශයේ රාජකාරි සඳහා පැමිණි අතර එවකට ත්ර1ස්තවාදී ග්ර හණයේ පවතී මුහමලේ ප්රදදේශයේ අත්පත් කර ගැනීම සඳහා ක්රිියාත්මක කල “අග්නිබල” මෙහෙයුමට 2001.04.24 දින මෙම ඒකකයද දායක විය.මෙම මෙහෙයුමෙන් අනතුරුව ඒකකය නැවත නාගර්කෝවිල් ප්රෙදේශයේ රාජකාරි සඳහා යොදවන ලදී.

වසර 03කත අධික කාලයක් සාමසාකච්චා හේතුවෙන් ක්රිවයාන්විත රහිතව රාජකාරි කල ඒකකය එම කාලය තුල බලඇණි පුහුණුවීම් කටයුතු සිදිකර ඒකක නිලධාරී සෙසුනිලයින්ගේ දැනුම වර්ධනය කර ගැනීමේ අභිප්රාුය මුදුන් පත්කර ගත අතර 2004.12.02 දින සිට ඒකකයේ අණදීම මේජර් කේඑම්ඩිඒඒ දසිල්වාවෙතින්මේජර්ඩබ්ඒකේබී උදුලුපොල ආර්එස්පි භාරගන්න ලදී.

2004.12.26 වන දින අප ශ්රීඩ ලංකාව මුහුණදුන් ඛේදනීය සිදුවීම වූ සුනාමි විවසනය යාපනය අර්ධද්වීපයේකොදිකමමි හා චාවකච්චේරි ප්රඒදේශවලටද ඉතා තදබල ලෙස බලපෑ අතර මෙහිදී මෙම ඒකක සෙබළුන් එම සිවිල් වැසියන්ගේ අවශ්යඒතාවයන් සොයා බල ඔවුන්ට ඇප උපස්ථාන කලෝය.

මෙම ඒකකය 51 වන සේනාංකය යටතේ අතිරේක බලඇණියක් ලෙස ස්ථානගතවී රජයේ ලියාපදිංචි ඇති ද්රිවිඩ දේශපාලන පක්ෂ කාර්යාල හා පුද්ගලයින්ගේ ආරක්ෂක රාජකාරිවල නිරත වීම ආදී රාජකාරි වල නිරත විය.2006වර්ෂය ආරම්භයත් සමගම එල්ටීටීඊ සංවිධානය විසින් ත්රිපවිධ හමුදාව වෙත නැවත වරක් සුළු ප්රදහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමග මෙම ඒකකය කණ්ඩායම් 51 සේමු වාහන රැලියේ ආරක්ෂාව සඳහාද මෙම ඒකකය භටපිරිස් යැවිය.

මෙම ඒකකය 6/7 වන බලඇණියක් වශයෙන් ඒකාබද්ධවී වසර 6ක කාලයක් අකණ්ඩව ක්රිඒයාන්විත රාජකාරි කල අතර 2006.01.26 වන දින යුද්ධ හමුදා මුලස්ථානය විසින් ලද නියෝගයක් අනුව 7 වන බලඇණිබය ශ්රීල ලංකා සිංහ රෙජිමේන්තුව වව්නියාව දිස්ත්රි ක්කයේ පොම්පෙමඩු ප්රවදේශයේදී ආරම්භ කරන ලදී.අනතුරුව මෙම ඒකකය නැවත වරක් එදින සිටි 6 වන බලඇණියශ්රීක ලංකා සිංහ රෙජිමේන්තුව ඉවධින විය.

2006.08.11 දින නාවික හමුදා පාලනය යටතේ පවතීකයිට්ස් මණ්ඩතිව් ප්රඑදේශයේ ත්ර6ස්තවාදීන් අතට පත්විය. අතරඑමප්රයදේශය යලි මුදා ගැනීම සඳහා 521 බලසේනමුලස්ථානය සමග ඒකාබද්ධ වී නිලධාරීන් දෙදෙනකු හා සෙසු නිලන් 40 දෙනෙකුගෙන් යුතු භට පිරිස් කයිට්ස් ප්රබදේශයට වැවුණු අතර ත්රෙස්තවාදී ප්රයහාර සාර්ථකව මැඩ පවත්වන ලදී.

2006.08.25 දින 55 සේනාංකයේ උපදෙස් පරිදි ත්රසස්තවාදීන් විසින් අත්පත් කරගෙන සිටි මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ල නැවතත් අත්පත් කරගන්න ලදී,එහිදී දෙදෙනෙක් මියගිය අතර එක් නිලධාරියෙකු හා සෙසු නිලන් 22 දෙදෙනක් තුවාල ලැබිය.2007.01.10 දින සෙට ඒකකයේ අණදීම ලුතිතන් කර්නල් ඩබ්ඒකේබී උදළුපොල ආර් එස්පීවෙතින් ලුතිතන් කර්නල් ඩිඑම්එච්ඩි බණ්ඩාරආර් එස්පී භාරගන්නා ලදී.

මේ අවදිය වන විට ඒකකය නාවක්කුලි හා කිලාලි ප්ර්දේශයන්හි ක්රි්යාන්විත රාජකාරි සඳහා සහභාගී වූ අතර 2008.01.09 දින මෙම ඒකක අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කල ලුතිතන් කර්නල් ඩිඑම්එච්ඩි බණ්ඩාරආර් එස්පී සහ උප අණදෙන නිලධාරී කිලාලි ඉදිරි ආරක්ෂක වළල්ල වෙත ගොස් ක්රිචයාන්විතයක් සඳහාභටපිරිස් මෙහෙයවමින් සිටියදී ත්රරස්තවාදී මෝටාර් ප්රකහාරයකට ලක්ව තුවාල සිදුවන ලදී. 2008.11.05 දින අණදෙන නිලධාරී තනතුර ලුතිතන් කර්නල් ඩිඑම්එච්ඩි බණ්ඩාරආර්එස්පී වෙතින් මේජර් කේපීඒ පෙරේරා විසින් භාරගන්න ලදී.2008.11.15 දින බී කණ්ඩායමේ භටපිරිස් විසින් මුහමලේ සතුරු ආරක්ෂක වළල්ල වෙත ප්ර හාරයක් එල්ල කරමින් සතුරු පස් බැම්ම මත බංකර් 4ක් ඉදිකර ගන්න ලදී.මෙහිදී උපපනි 1ක් හා සෙබළුන් 13කට තුවාල සිදුවන ලදී. පසුව 53 සේමු නියෝග මත භටපිරිස් නැවත පසුපසට ගත්තේය.

2009.03.12 දින පුදුකුඩිඉරිප්පු ප්රනදේශයේ ත්රදස්තවාදීන් විසින් සඟවා තිබූ ක්ලේමෝ කිලෝ 2 ප්ර9මාණයේ 1ක්. කිලෝ 05 ප්රිමාණයේ 03ක්, කිලෝ 10 ප්රසමාණයේ 2ක්,කිලෝ 25 ප්ර මාණයේ 1ක් වංගෙඩි හති ක්ලේමෝ 06ක්,රවුම්කම්බැට් චාජර් 9ක්, යුධ ටැංකි නාශක බෝම්බ්බොඹ 04ක්,චාජර් ස්විච් 01ක්, භාර මයින් 01ක්,ටිඑන්ටි කිලෝ ග්රෑ3ම්15ක්, ටෝපිඩො සම්පුර්ණ 1ක් කොටස් කරන ලද ටෝර්පිඩෝ 01 සොයා ගන්න ලදී. 2009.05.12 දින නව අණදෙන නිලධාරී මේජර් එල්ජිජේඑන් ආරියතිලක මාන්කුලම් කඳවුර වෙත පැමිණි අතර 2009.05.13 දින පුදුකුඩිඉරිප්පු ප්රමදේශයේදී නව අණදෙන නිලධාරී තනතුර භාර ගන්න ලදී.

මානුෂිය මෙහෙයුමෙන් පසු.

2010.07.02 දින වන විට ඒකකය ත්රිාකුණාමලය ප්රකදේශයෙන් මිදී මාතර ප්රතදේශය දක්වා ගමන් කිරීම ආරම්භ කරන ලදී.2010.07.16 දින මාතර මැද්දවත්ත කඳවුර අතහැර යටියන කඳවුරෙහි ස්ථාන ගතවන ලදී.මේ කාලය තුල මාර්ග ආරක්ෂක කටයුතු, පාමුර සංචාර, වැනි රාජකාරි ඉටුකිරීමට ඒකකය භට පිරිස් වෙත සිදුවිය.

මෙතෙක් කලක් අණදෙන නිලධාරී රාජකාරි ඉටුකළ මේජර් එල්පිජේඑන් ආරියතිලක ජේෂ්ඨ නිලධාරී විසින් එම තනතුරෙහි රාජකාරි මේජර් කේඒ එස් කේ සිරිවර්ධන ආර් ඩබ් පි (නි/62299) යන ජේෂ්ඨ නිලධාරී වෙත භාරදීම්/භාරගැනීම් කටයුතු 2012.02.12 දින සිදුකළේය. මාතර ප්ර දේශයේ රාජකාරි ඉටුකරමින් සිටියදී 2013.10.17 වන දින ඒකකයේ සියලුම භට පිරිස් බලඇණි පුහුණුවීම් සඳහා ගුසපුප බෝගොඩ වෙත රපොර්තු කල අතර නැවතත් බලඇණි පුහුණුවීම් අවසානයේ 2013.11.24 දින මාතර යටියන කඳවුර වෙත රපොර්තු කරවන ලදී.

යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් පරිදි මාතර මුලික කරගත් දකුණු පළාත මුලික කරගනිමින් විශේෂ ප්රනභූ ආරක්ෂක රාජකාරි සඳහා ඒකක භට පිරිස් යොදවණු ලබයි.

2013 වර්ෂයේ පොසොන් පොහොය නිමිත්තෙන් හක්මණ නගරයේ සවිධානය කරනු ලැබූ ලස්සන හක්මණ පොසොන් කලාපයෙහි බත් දන්සල සදහා යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් පරිදි මෙම ඒකකය වෙතින් ශ්රකම දායකත්වය ලබා දෙන ලදී .

මෙම ඒකකයට අයත් සෙ/369961 රසෙ දර්මරත්න ඩබ් ජි එල් යන ආබාධිත සේනි හට වැලිකන්ද ප්ර්දේශයට තම නිවාස සකස් කර ගැනීම සදහා ඒකක සෙබළුන් ශ්රනම දායකත්වය ලබාදී එම නිවසේ වැඩකටයුතු නිම කර දෙන ලද අතර ,ඒකකයට අයත් සෙ / 374539 රසේ මදුරංග ජෙබීසි යන ආබාධිත සෙබල හට තංගල්ල ප්රනධෙශ්යේ ඔහුගේ නිවසෙහි නාන කාමරය සකස් කර ගැනීම සදහා ඒකකය විසින් මුල්ය්මය දායකත්වය හ සහෝදර සොල්දාදුවන්ගේ ශ්රයම දායකත්වය ලබාදී එම කටයුතු නිම කරන ලදී.

මෙම කදවුර ස්ථාපිතකර ඇති යටියන් ප්රයදේශයෙහි අශිරතව ඩෙංගු මර්දන වැඩසටහන මෙම ඒකක බටපිරිස් වළ ශ්ර ම දායකත්වයෙන් සිදුකරනලද අතර එහිදී මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර ලදි.

'එසේම ආපදා කළමනාකරණ වැඩසටහන යටතේ මාතර වෙරළාසන්න ප්රසදේශ යොදාගනිමින් සුනාමි පෙරපුහුණු වැඩසටහන් ක්රිෙයාත්මක කිරීම සදහා මෙම ඒකක බට පිරිස්වල දායකත්වය ලබාදීමද අගය කල් යුතුය.