6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
එවකට ශ්රීම ලංකා ප්රලජාතාන්ත්රි්ක සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ජේආර් ජයවර්ධන උතුමාණන්ගේ අනුමැතිය පරිදි, ශ්රීා ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ජිඩිජීඑන් සෙනෙවිරත්න වීඑස්වී විසින් 1987 අගෝස්තු මස 20 වන දින යුද්ධ හමුදා චර්යා නියෝග 23/87 මගින් ප්රනසිද්ධියට පත්කොට 1987අගොස්තු මස 10 වන දින 6 වන බළඇණිය ශ්රීත ලංකා සිංහ රෙජිමේන්තුව ශ්රීර ලංකායුද්ධ හමුදා නිත්යස බලසේනාවේ තවත් රණ ඒකකයක් වශයෙන් ආරම්භ කරන ලදී.
මෙම බලඇණියේ ප්රධථම අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එජි වීරසේකර වූ අතර 1 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් 17ක් හා නිලයන් 552 ක් බළඇණියේ ආරම්බක සාමාජිකයන් විය.
ආරම්යත් සමගම බළඇණි මුලස්ථානය අම්පාර කොන්ඩුවටුවාන කඳවුරේහි ස්ථානගතවූ අතර,බළඇණි භටපිරිස් රයිෆල් කණ්ඩායම් හතරකින් සමන්විතව දිගාමඩුල්ල දිස්ත්රිැක්කයේ ගම්මාන ආරක්ෂා කරගැනිමට ස්ථානගත විය. මෙම වකවානුව තුළ ඉන්දියානු සාම හමුදාව දිගාමඩුල්ල දිස්ත්රිික්කයේ ස්ථානගතව සිටි අතර, බළඇණියේ නිළධාරීන් සහ සෙබළුන් ඉන්දීය සාම හමුදාව සමග ඉතා සහයෝගයෙන් කටයුතු කරමින් සිංහල ගම්මාන ද්රාව්ඩ ත්රිස්තවාදීන්ගෙන් ආරක්ෂා කරගැනීමේ කාර්යයෙහි නිරත විය.
මෙසේ සිය රාජකාරී ඉටුකරමින් සිටියදී, 1988 ජූනි මස 08 වනදින බුද්ධංගලප්රආදේශයේ දී ත්රේස්තවාදී පහරකදීමකින් සෙ/32432 ලාන්ස් කෝප්රිල් කරුණාරත්න පිඩිඒ මියගිය අතර ජාතිය වෙනුවෙන් ජිවිතය පූජා කල මෙමබළඇණියේපළමු සෙබළා ලෙස ඉතිහාසගත විය.
1988.09.20 දින මේජර් එච්ආර් ස්ටිවන්ගේ ඇවෑමෙන් ඒකකයේ අණදීම ලුතිතන් කර්නල් එජි වීරසේකර බාරගන්නා ලදී. මෙම වකවානුව තුලද දිගාමඩුල්ල දිස්ත්‍රි ක්කයේ රතුත්රස්ත ක්රිියා උත්සන්නව පැවති අතර,බළඇණිය සාර්ථක අන්දමින් එම ක්රිදයා මැඩපැවැත්වීය .
වසර දෙකක පමණ කාලයක් දිගාමඩුල්ල දිස්ත්රිසක්කයේ සේවය කිරීමෙන් අනතතුරුව,එම වකවානුවේ රතු ත්රයස්ත ක්රිමයා හිස ඔසවමින් පැවති හම්බන්තොට දිස්ත්රිතක්කයේ රාජකාරීන් භාරගැනීමට නියම විය.ඒ අනුව 1989.04.26 දින බළඇණි මුලස්ථානය හමබන්තොට දිස්ත්රිේක්කයේ රාජකාරී කළ කාලපරිච්ඡේදයේ දී නීතිය හා සාමය පවත්වාගෙන යාම සදහා මහත් වූ වෙහෙසකින් ක්රිායාකළේය.එම වකවානුව තුල රතු ත්ර ස්තවාදී ක්රිහයා හීතුවෙන් සෙබළුන් 23 දෙනෙකු ඒකකයට අහිමි විය.
හම්බන්තොට දිස්ත්රිේක්කයේ රාජකාරි නිමාවෙන් පසු බළඇණිය 1990 අප්රේවල් මස 10 දින අඹේපුස්සකඳවුරෙහි ස්ථානගත වී උතුරේ රාජකාරීන් භාරගැනීම සඳහා එහිදී පුහුණුවීම්වල නිරත විය.
1990 මැයි මස 26 දින බලඇණිය උතුරේ රාජකාරීන් සඳහා පැමිණි අතර,වාසවිලන්හිදී බළඇණියේමුලස්ථානය ද කණ්ඩායම් කන්කසන්තුරේ,කිලිනොච්චිය, යාපනය කොටුව යනාදී වශයෙන්ද, එක් ඛණ්ඩයක් අලිමංකඩ ද ස්ථානගත විය.එවකට උතුරේ රාජකාරි කළ නිත්‍ය පාබල හමුදා බලඇණිය මෙය විය.
දෙවන ඊලාම් සටන ආරම්භ කරමින් 1990 ජූනි මස 11 වන දින වර්ගවාදී එල්ටීටීඊ ත්රනස්තවාදීන්ගේ ප්රකහාරයන් ශ්රීු ලංකා යුද හමුදාව වෙත එල්ල වූ අතර,දැඩි ලෙස ප්රගහාරයන්ට ගොදුරු වූ කඳවුරු මෙම බළඇණියේ නිළධාරින් සහ සෙබළුන් අභීතව සටන් කරමින් රැක ගත්තෝය.
අණදෙන නිලධාරී එච්ආර් ස්ටීවන් සහ භට පිරිස් වාසවිලන් ප්‍ර දේශයේ රාජකාරියේ යෙදෙමින්
එල්ටීටීඊ ත්රනස්තවාදීන් විසින් යාපනය කොටුව කඳවුර අත්පත් කර ගැනීමේ අභිප්රා යෙන් නොකඩවා ප්රටහාර එල්ල කල අතර, ඒ හේතුවෙන් එම කඳවුරට ආහාරපාන, අවි, පතරොම්,වෛද්යාාධාර සැපයීම මුළුමනින්ම ඇණ හිටියේය.ගුවනින් හෙලනු ලබන සීමිත ආහාර ප්රඅමාණයෙන් යැපෙමින් දින ගණන් නිරාහාරව සිටිමින් කදවුර රැකගැනීමට මෙම බළඇණිය සෙබළුන් හට සිදුවිය.1990 සැප්තැම්බර් මස 18 වන දින “ත්රිුවිධ බලය” ක්රිියාන්විතය මගින් ඔවුන් ගලවා ගන්නා තෙක් කඳවුර ආරක්ෂාකර ගැනීමට මෙම බලඇණියේනිලධාරින් හා සෙබළුන් සමත්විය.තවද යාපනය කොටුවේ සිටි සෙබළුන් බේරාගැනීමට ශ්‍රීල ලංකා ගුවන් හමුදාව විසින් දියත් කරන ලද ‘ඊගල්’ ක්රිමයාන්විතයේදී එක හෙලිකොප්ටර් යානයක් යාපනය කොටුව වෙත පහත් කොට එහි වූ තුවාලකරුවන් ගලවා ගන්නාලදී.එම හෙලියානය මගින් මෙම බළඇණියේ කපිතන් පීජීජේ ප්රනනාන්දු ඇතුළු සෙබළුන් පස් දෙනෙකු කොටුව කඳවුරට බැස ඇත්තේ ඒ තුළදී ජිවිත අපේක්ෂාව ශුන්යප අගයක් ගෙන ඇති බව නොදැන එහිදී මිය යන ලද සෙබළුන් 06 කගේ මළසිරුරු කඳවුර තුලම මිහිදන් කරන ලදී.
1990 ජුනි මස 14 වන දින සිට කිලිනොච්චි කඳවුර ත්රුස්තවාදීන් විසින් වටලාගත් අතර ඳදවුර අත්පත් කරගැනිමේ අරමුණින් ප්රහාරයන් එල්ල කරන ලදී. කොකාවිල් කඳවුර බිඳවැටීමත් සමගම ත්රපස්තවාදීන්ගේ මිලග ඉලක්කය වුයේ කෙසේ හෝ මෙම කදවුර අත්පත් කර ගැනීමයි.කදවුර වෙත එල්ල වූ මාරක ප්රේහාරයන් හමුවේ උදාර මෙහෙවරක් ඉටුකරමින් “ගජසිංහ” ක්රිසයාන්විතය මගින් ඔවුන් නිදහස් කරගන්නා තෙක්, කිලිනොච්චි කඳවුර සතුරාට අත්පත් නොකොට රැකගැනීමට මෙම බලඇණියේ නිලධාරින් හා සෙබළුන් සමත්විය.පසුව ඔවුන් අලිමංකඩ කදවුරෙහි ස්ථානගත කරන ලද අතර,මෙම සටනේදී එක සොල්දාදුවෙකු බලඇණියට සදහටම අහිමි විය.
මේ සමගම කන්කසන්තුරේ සිමෙන්ති කම්හලෙහි වූ වෙඩිබෙහෙත් ගබඩාවආරක්ෂාකරමින් සිටි මුරයද ත්රසස්තවාදීන් විසින් වටලන ලදී.මෙම ගබඩාව තුළ ජෙලනයිට් කිලෝ 5000 ද, විද්යුැත් ඩෙටනේටර් 150000 කට ආසන්න සංඛ්යාීවක්ද විය. මෙහි තිබූ වෙඩි ද්රතව්ය අත්පත් කර ගැනීම ත්රනස්තවාදීන්ගේ අභිප්රාසය විය. ප්‍රාදේශයේ කදවුරු රාශියක් සතුරු ආක්‍රමණයන්ගෙන් ගලවාගැනීම උසස් මුලස්ථානයන්ට පවා ගැටළු සහගතව පැවැති එම අවස්ථාවේ,වෙඩි ද්රරව්යු ගබඩාවේ සිරවී සිටි තම සෙබළුන් ගලවාගැනීමට ස්වේච්ජාවෙන් ඉදිරිපත් වූ මෙම බළඇණියේ මේජර් පිඑල්යූ බුද්ධදාස, තවත් එක් නිලධාරියෙකු හා සෙබළුන් 09 දෙනෙකු සමග 1990.06.27 දින රාත්රිධයේදී වෙඩි බෙහෙත් ගබඩාවට ඇතුළුවී එහි සිටි සෙබළුන් නිදහස් කොටගෙන සතුරු වෙඩිපහරින් මියගොස් සිටි සෙ/33077 කෝප්රනල් ජයලාල් කේජී ගේ දේහයත් රැගෙන බෙහෙත් ගබඩාවද පුපුරුවාහැර නිරුපද්රිුතව පැමිණීමට සමත් විය.
1990.06.24 දින අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එච්ආර් ස්ටීවන් පාඨමාලාවක් සඳහා විදේශ ගත වූ බැවින් බලඇණියේ අණදීම තාවකාලිකව ලුතිතන් කර්නල් ඩිකේ පොඩිමහත්තයා විසින් භාරගන්නා ලදී.1990 දෙසැම්බර් මස ලුතිතන් කර්නල් එච්ආර් ස්ටීවන් නැවත බලඇණිය වෙත එක් වී අණදිම බාරගන්නා ලද අතර,ඒ වන විට බලඇණියේ කණ්ඩායම් 3 ක් අලිමංකඩ කඳවුරේ ස්ථානගතව සිටින ලදී.1990 දෙසැම්බර් මස බලඇණි මූලයද අලිමංකඩ කඳවුරේ ස්ථානගත විය.1991.02.28 වන දින අලිමංකඩ කඳවුරෙහි මෙම ඒකකයෙහි අණදීම ලුතිතන් කර්නල් එච්ආර් ස්ටීවන් විසින් මේජර් එස්පි කරුණාරත්න වෙත භාරදෙනලදී.
ආසෙමු(යා) හී අවශ්යසතාව මත 1991 අප්රේුල් මස 7 දින අලිමංකඩ කදවුර භූමිප්රසදේශය පුළුල් කිරිම අරබයා ප්රණබල බලපෑමක් තිබියදී ක්රිායාන්විතයක් කළ අතර, එහිදී කපිතන් ජෙපිආර්බිකේ ජයකොඩි යන නිලධාරී සහ සෙබළුන් 27 ක්ජිවිතක්ෂයට පත්වූ අතර,නිලධාරීන් එකක් හා සෙබළුන් 52 ක් තතුවාල ලැබිය.මෙම ක්‍රි2යාන්විතය හේතුවෙන් විශාල සෙබළුන් සංඛ්‍යා වක් බලඇණියට අහිමි විය.එම ප්රිදේශයේ පිහිටි එකම හුදකලා කඳවුර අලිමංකඩ කඳවුර වූ අතර එය ත්රබස්ත ග්රලහණයට නතු වීමට බොහෝ සෙයින් ලංව තිබුණි.
1991 ජුලි මස 10 වන දින උදෑසන 0420 පැයට ත්රකස්තවාදීන් විසින් අලිමංකඩ කඳවුර යටත්කර ගැනීමේ අභිප්රා යෙන් මෙතෙක් ඔවුන් අනුගමනය කල ගරිල්ලා සටන් ක්ර්ම වලින් මිදී සම්මත යුධ ක්ර්ම අනුව ඔවුන්ගේ පහරදීම ආරම්භ කරන ලදී.එයට අභීතව මුහුණ දෙමින් සටන් කළ සෙබළුන් තම අණදෙන නිලධාරී මේජර් එස්පී කරුණාරත්නගේ නියෝග හා සෙසු නිලධාරීන්ගේ උපදෙස් මත තිරණාත්මක සටනකට සුදානම් විය. ජුලි මස 13 වන දින රාත්රිීය ත්රසස්තවාදීන් විසින් කඳවුරට දරුණු ප්රුහාර එල්ල කළ අතර,එයට සාර්ථකව මුහුණ දිමට බලඇණියට හැකිවිය.ජුලි මස 13 වන දින රාත්රිිය තීරණාත්මක රාත්රිමයක් විය. කඳවුර තුළට ත්ර ස්තවාදීන් බුල්ඩෝසරයක් උපයෝගීකොට ගනිමින් කඩා වැදුණු අතර,සෙ/34553 කෝප්‍ර ල් ගාමිණි කුලරත්න වයිජිජි සිය ජිවිත අපේක්ෂාව පසෙක තබා වෙඩි ප්රපහාර මැද දිවගොස් සතුරු බුල්ඩෝසරයට තුලට අත් බෝම්බයක් දමා එහිගමන නැවැත්වීය.ඔහුද හුස්ම හෙලීම නැවැත්වීය.ඒ ජාතියේම අවදානය ඔහු වෙත නවත්වා ගනිමින්ය.
මෙදින ත්රිස්තවාදීන් සිය උපරිම ශක්තිය යොදවා කඳවුර යටපත් කරගැනීමට උත්සාහ කළ අතරබලඇණියේ සෙබළුන්ගේ නිර්භීත භාවය හ අප්රැහිත ධෛර්ය හමුවේ එය ව්යරර්ථ විය.
1991 ජුලි මස 14 වන දින මේජර් ජෙනරාල් ඩීඑල් කොබ්බෑකඩුව ආර්ඩබ්පී ආර්එස්පි ගේ මෙහෙයවීමෙන් ‘බලවේගය මෙහෙයුම’ ආරම්භ කර වෙත්තිලාන්කර්නි මුහුදු තීරයට භටපිරිස් ගොඩබස්වන ලදී. හමුදා භටපිරිස් අලිමංකඩ කදවුර වෙත පැමිණෙමින් තිබු මෙහෙයුමේ ඉදිරි ගමන් සතුරු ක්රිවයාකලාපය නිසා මන්දගාමී විය.
ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරියේ නියුතුව
“බලවේගය මෙහෙයුම” අලිමංකඩ කදවුරට කි.මි. 04 ක්දුරින් තිබියදී 1991 ජුලි මස 28 වන දින එල්ටීටිඊ ත්රෙස්තවාදීන් ඔවුන්ගේ මුළු ශක්තියම යොදවා නැවතත් පහරදෙන ලදී.මෙහෙදී ඉතා අසීමිත ලෙස සටන් කළ සෙබළුන් සතුරාට මහත් ඔවුන් පසුබැස්සවිමට ක්රිදයා කළේය.
1991 අගෝස්තු මස 04 වන දින “බලවේගය මෙහෙයුම” අලිමංකඩ කඳවුර වෙත පැමිණෙන තෙක් පුරා දින 24 ක් මුළුල්ලේ නිර්භීත ලෙස සටන් කරමින් අලිමංකඩ කඳවුර රැකගැනීමට 6 සිංහ සෙබළුන් සමත් විය.ඒ තරමටම ඔවුන්ගේ කැපවීම උදාර විය.
මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්යෙෙෂ්ඨ නිලධාරීන් හට උපදෙස් ලබාදෙමින්
වසර දෙකකට ආසන්න කාලයක් මෙම බලඇණිය විශිෂ්ට ජයග්රනහණයන් මෙහෙයවූ ලුතිනන් කර්නල් එස්ජී කරුණාරත්න පීඑස්සී එතෙර පාඨමලාවක් හැදෑරීම සදහා විදේශ ගතවූ අතර, එයින් ඇතිවූ පුරප්පාඩුව පිරිමැසිම සදහා 1992.10.26 දින සිට මේජර් එල්ඩබ්සිබීබී රාජගුරු කාර්යඅනියුක්ත අණදෙනනිලධාරී වශයෙන් පත්වීම් ලැබිය.
මේ වන විටත් මෙම බලඇණිය වව්නියාව ප්‍ර දේශයේ ස්ථානගතව සිටි අතර,වන්නි ආඥාපති ප්රවදේශ මුලස්ථානය යටතේ ප්රිහාරක බලඇණියක් වශයෙන් තවදුරටත් ක්රිවයාන්විත රාජකාරීන් හි නිරත විය.ඒ අනුව වන්නි ආඥාපති ප්‍ර දේශ මූලස්ථානය යටතේ සිදුකරන ලද ආක්රිමණික හා මහා පරිමාණ නම් ස්ථානයේ එවකට බලසේනාධිපති බ්රිපගේඩියර් ඒකේ ජයවර්ධන ආර්ඩබ්පී ආර්එස්පී පිඑස්සි හා මෙම රෙජිමේන්තු සිංහ නාමය ඈදා “ජයසිංහපුර” කඳවුර පිහිටුවන ලදී. එහි පළමුවරට මෙම ඒකක සී කණ්ඩායම ස්ථානගත විය. ජයසිංහපුර කදවුර පිහිටුවීම මෙතෙක් ආක්ර මණයන්ට ප්‍ර බල තර්ජනයක් විය.
ක්රිඒයාන්විත රාශියකට දායක වූවාක් මෙන්ම,මෙම බලඇණිය පමණක් සහභාගි වෙමින් මෙහෙයුම් විශාල සංඛ්යායවක් ඉටු කරන ලදී.මෙම සියලු ක්රිමයාන්විතයන්හිදී මෙම ඒකකයට ආවේනික විශේෂ දක්ෂතා මනාව පිළිබිඹු කරමින් එම ක්රිුයාන්විතවලදී යුධ හමුදාව බලාපොරොත්තු වූ ප්‍ර තිඵල අත්කර දීමට මෙම බලඇණිය සමත්විය.
1993 මැයි මස 27 වන දින මෙම ඒකකය 15 වන බලසේනාව යටතේ මන්නාරම් පාර වෙඩ්ඩිකුලම් හි ස්ථානගත විය.ඒ අනුව එහිදී චෙට්ටිකුලම් ආරක්ෂක වළල්ළ පුළුල් කිරීම සඳහා සිදුකරනලද “සැඩ පහර’ ක්රිහයාන්විතය මෙන්ම, මන්නාරම් පාරේ මැණික් ෆාම් ප්‍ර දේශයේ තුල පීරා සාර්ථකව ඉටුකරනලදී.
1993.06.17 දින අනුරාධපුර පේමඩුව සිට ත්‍රරස්තවාදීන් වැදගත් බලවත් ප්ර්දේශයක් වූ මරිච්චිකඩ්ඩි හා මුල්ලිකුලම් ප්රපදේශය තුල පිරා සෙවීම සඳහා සිදුකරනලද ‘හක්ගෙඩිය’ ක්‍රි යාන්විතය මගින් සතුරු බෙහෙත් ගබඩාවක් හා අත්‍ය වශය ද්රයව්යෙ ගබඩා කිහිපයක් විනාශ කිරීමට මෙම බලඇණිය සමත් විය.
1993 දින කෝකිලයි ,කොක්කුතුඩුවායි කදවුර අතර පිහිටි කරව්ඩ්ඩිකර්නි 1994 සැප්තැම්බර් මස 13 දින සිට මෙම බලඇණිය ප්‍ර හරාක බලඇණිය ප්ර්හාරක බලඇණියක් වශයෙන් 19 බලසේනාව යටතේ අයියකච්චි ප්රනදේශයේ යුද ක්රිකයාන්විත සදහා සුදානමින් සිටින ලදී. ප්ර්හාරක ක්රිතයාන්විතය තාවකාලිකව නවතාලමින් පසු 1994 සැප්තැම්බර් මස 23 දින සිට බලඇණිය පුනරින් හි කොමර් ප්රලදේශයේ ස්ථානාගතවීමට යුධ හමුදා මුලස්ථානය විසින් තෝරා ගැනුණු හෙයන් නාවික පහසුකම් සැලසෙන තෙක් වෙත්තිලකෙනි හි ස්ථානගත විය.
බලඇණි පුහුණුවීම් වලින් අනතුරුව ත්රතවදින්ගේ ග්‍ර හනයේ පැවති අච්චුවේලි ප්රයදේශයේ මුදාගැනීමේ මෙහෙයුමට මෙම ඒකකයද අනුක්ත කරන ලදී .එහිදී ත්රතස්තවාදීන් සමග මුහුණට මුහුණලා පැවති සටනකින් අනතුරුව අච්චුවේලි ප්රීදේශය මුදාගැනීමට සමත් විය .
මෙම කල තුල ත්රසස්තවාදීන්ගේ ක්රිලයාකාරකම් බෙහෙවින් වර්දනය වීම හේතුවෙන් ත්‍රි.විද හමුදා ඒකරාශීකර 1995.10.15 වන දින “රිව් රැස” ක්රිීයාන්විතයට සහබාගී වීම සදහා ඒකකය 52 නි සේනාකයටඅයත් 521 බලසේන මුලස්ථානය වෙත අනියුක්ත කරන ලදී.අනතුරුව 1995.10.19 දින “රිව්රැස” ක්රිනයාන්විතය ආරම්බ කල අතර ,එහිදී සිංහ පවුලේ ලාබාලම සමාජිකයා වූ 9 සිංහ රෙජිමේන්තුවේ තස්ත්වදින්ට කොටුවී සිටි අවස්ථාවේ ඔවුන් මුදාගැනීම සදහා සියලු දෙනාම එම කාර්ය සදහා නිර්බිතව ඉදිරිපත්වී සතුරාට නොබියව මුහුණදී ඔවුන් මුදවා ගැනීමට කටයුතු කල අවස්ථවේ සෙබළුන් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත් වූ අතර 26 දෙනෙකුට තුවාල සිදුවිය .
තවද ක්රිසයාන්විතය සාර්ථකව කරගෙන යමින් සිටි මොහොතකදී ඒකක අණදෙන නිලධාරිව සිටි ලුතිතන් කර්නල් එල් ඩබ් සි බී බී රාජගුරු ආර්එස්පී ත්රතස්තවාදී ප්රාහාරයකින් දරුණු ලෙස තුවාල ලැබීම හේතුවෙන් 1995.11.01 දින මේජර් එම්ඒඑම් ඩයස් ආර්ඩබ්පි ඒකකයේ අණදීම බාරගත්තේය.තවද ඒකකයේ දක්වූ දක්ෂතා හේතුකොටගෙන 53 වන සේනාංකය යටතේ 532 බලසේනාමුලස්ථානය වෙත ඇතුලත් කර “රිව් රැස 2 සහ 3” ක්ර්යන්විතය්න් සදහා සහබාගි කරවන ලදී.
බලඇණි පුහුණුවීම් සිදුකරමින් සිටියදී 1997.02.03 වන දින ඒකකය “එඩිබල”ක්රිලයාන්විතය සදහා මන්නාරම් ප්රසදේශයට රාජකාරීන් සදහා පිටත්ව යන ලදී.එහිදී “එඩිබල” ක්‍රි”යාන්විතයට සාර්ථකව මුහුණ දෙමින් එම ප්රශදේශය මුදා ගැනීමට මෙම ඒකකයද දායක විය.මේ අතර 53 වන සේනාංකයේ යටතේ ඇති 533 බලසේනමුලස්තානය වෙත ඇතුලත්ව මේම ඒකකය “ජයසිකුරු” ක්රිංයාන්විතයට සහබාගි වීම සදහා වැලිඔය පදවි පරාක්ර මපුර ප්‍ර දේශය කර 1997.05.01 දින පැමිණියේය.
යාපනය අර්ධද්වීපයේදී ත්රිහවිධ හමුදා එක්ව කල “රිව් රැස” මෙහෙයුමට සමන් දෑවැනත මෙහෙයුමක් වව්නිය දිස්ත්රිහක්කයේදී 1997.0513 වන දින “ජයසිකුරු” නමින් ආරම්බ කරන ලදී .මෙහෙයුමට මෙම ඒකකයේ නිලධරින් හා සෙසුනිලයන් සහබාගි වූ අතර ,එහි ප්රයධාන ඉලක්කයක් වුයේ ඒ - 9 නමැති යාපනය - නුවර ප්‍ර0ධාන මාර්ගය රජයේ හැමුදාවන්ගේ පාලනයට ලබාගැනීමත් , මෙහෙයුමෙන් ලබාගත් ජයග්රනහණයන් තවදුරටත් තහවුරු කර ගැනීමත් ය. එනම් යාපනය අර්ධද්වීපයේ ගොඩබිම් මාර්ගයක් විවුර්ත කිරීම මෙහි ප්රාධාන අරමුණ විය.එහිදී 533 බලමුලස්ථානය යටතේ මෙම බලඇණිය “ජයසිකුරු”ක්රිකයාන්විතයට අවතීරණ වීමක් වශයෙන් ප්රුථමයෙන් තන්ඩ්කුලම් ප්‍ර දේශයේ බල පැතිරවීමේ අබිපප්රානයෙන් මන්නාරම් වව්නියා මාර්ගය රජයේ පාලන ප්‍රදේශයට නතු කරග්නනිමේ ප්රශථම ක්රිඅයාන්විතයට සහබාගි වුනි.එහිදී ඒකකයේ අණදෙන නිලධාරි වශෙයෙන් ලුතුතන් කර්නල් එමඒඑම ඩයස් අර්ඩබ්පි ආර්එස්පි පිඑස්සි බලඇණිය මෙහෙයවන ලදී .මෙම කාලය අතරතුර ජයසිකුරු ක්රිියන්විත ප්රබධාන මෙහෙයුම යටතේ එහි අරමුණ සපල කරගැනීමට නයිනමඩු ,ඕලුමඩු ,කනගරායන්කුලම් යන ප්රමදේශයන් අත්පත් කරගැනීමට හැකිවිය.